අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !
දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ මනරම් භූමි භාගයක සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ අභිමානවත් විදුහල් මාතාවකි.
ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළින් කලාපය තුළ ප්‍රමුඛයා බවට පත්වීම සහ දකුණු පළාත තුළ උසස් පිළිගැනීමක් සහිත පාසලක්බවට පත්වීම.
දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ මනරම් භූමි භාගයක සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ අභිමානවත් විදුහල් මාතාවකි.
පාසලට අතුළත්වන සෑම දරුවකුම නිරවුල් මනසකින් යුත් අන්‍යෝන්‍ය සහජීවනයෙන් හෙබි සදාචාරාත්මක හා අධිෂ්ඨානශීලී මෙන්ම වගකීම් සහිත අයෙකු ලෙසට සමාජයට දායාද කිරීම සදහා පාසල සතු සියළුම භෞතික හා මානව සම්පත් නිවරදිව කලමනාකරණය කිරීම.