භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Morawaka N.S.

මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසල

දෙනියාය කළාපය

  • Register
  • Login
Morawaka N.S.

මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසල

දෙනියාය කළාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • කාර්‍යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්‍යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්‍යමණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්‍යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්‍යමණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. කාර්‍යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය

මාර/ මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසල 

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ දෙනියාය අධ්‍යාපන කලාපයේ දිදුලන පාසලක් වන මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසල පියවරෙන් පියවර විශිෂ්ටත්වය කරා පිය නගන්නාවු අභිමානවත් පාසලකි.  අප පාසලේ සිසු දරුවන් විෂය සමගාමී මෙන්ම විෂය භාහිර ක්‍රියාතාරකම් වලින් කලාප, පළාත් සහ ජාතික මට්ටමේ ජයග්‍රහණ රැසකට උරුමකම් කියන අතර එතෙක් මෙතෙක් කාල සීමාව තුළ කීර්තිමත් ආදී සිසුන් රැසක් පාසලින් බිහිවී රට දැය වෙනුවෙන් සුවිශේෂී වූ මෙහෙවරක් ඉටු කරනු ලබයි.

තාක්ෂණය අතින් වේගයෙන් ඉදිරියට ගමන් කරන සමාජයේ අප පාසලේ තොරතුරු තාක්ෂණය අංශය වසර ගණනාවක සිට පාසලේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සදහා මැදිහත් වෙමින් ඉතා ප්‍රශංසනීය කාර්ය භාරයක් ඉටු කරන අතර මේ වනවිට එම අංශය විශාල දියුණුවක් ලබා ඇති බව පවසන්නේ සතුටිනි.

පාසලේ අනන්‍යතාවය සමාජගත කිරීමටත්, පාසල් ප්‍රජාවත් වෙනත් විවිධ පාර්ශවයන් සමග අදහස් හා තොරතුරු හුවමාරුව සඳහා තොරතුරු තාක්ෂණ අංශයේ මූලිකත්වයෙන් නිර්මාණය කළ වෙබ් අඩවිය ඵලදායී සන්නිවේදන මාධ්‍යයක් වනු ඇති බව මගේ විශ්වාසයයි.

පාසල් වෙබ් අඩවිය හරහා මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසල සමග සම්බන්ධ වන ලෙසත් , ඒ හරහා පාසලේ ඉදිරි ගමනට සහාය වීමට එක්වන ලෙසත් ආරාධනා කර සිටිමි. මෙම කර්තව්‍යයට දායක වූ ඔබ සැමට ස්තුතිවන්ත වන අතර, සිසු දරු දැරියන්ගේ ගුණ නැණ දිනෙන් දින දියුණු වේවායි මම ප්‍රාර්ථනා කරමි.

විදුහල්පති,

මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසල

 

 

 

 

 

 

 

Morawaka N.S.

මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසල

දෙනියාය කළාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • 7FCX+84P, A17, Morawaka

: (+94)412282217

: (+94)412282217

: [email protected]

Supported By

© 2025 Morawaka N.S.. All rights reserved. Design with by Webcomms Global | Help Desk