13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 6 සිට13 වසර දක්වා අධ්‍යයන කටයුතු සිදු කරන අතර,
- ගණිත
- කලා
- විද්‍යා
- වාණිජ
- තාක්ෂණ
විෂයධාර යටතේ එම අධ්‍යයන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| විද්‍යා විෂය ධාරාව | ||
| ජීව විද්‍යාව | රසායන විද්‍යාව | භෞතික විද්‍යාව |
| සංයුක්ත ගණිතය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | ඉංග්‍රීසි |
| කලා විෂය ධාරාව | |||
| සිංහල භාෂාව හා සාහිත්‍යය | ආර්ථික විද්‍යාව | බෞද්ධ ශිෂ්ඨාචාරය | භූගෝල විද්‍යාව |
| ඉතිහාසය | දේශපාලන විද්‍යාව | නාට්‍ය හා රංග කලාව | නර්ථනය |
| ඉංග්‍රීසි | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | සංගීතය | |
| වාණිජ විෂය ධාරාව | |||
| ආර්ථික විද්‍යාව | ගිණුම්කරණය | ව්‍යාපාර අධ්‍යනය | තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය |
| තාක්ෂණ විෂය ධාරාව | ||||
| තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය | තාක්ෂණය සඳහා විද්‍යාව | ඉංජිනේරු තාක්ෂණය | ජෛව පද්ධති තාක්ෂණය | කෘෂිකර්මය |