| පාසල ආරම්භ වූ දිනය | 1880 මාර්තු 10 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 1880.03.10 |
| ජාතික පාසලක් වූ දිනය | 2000.10.01 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 22439 |
| සංගණන අංකය | 07017 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 9.5 |
| පාසල පිහිටි පළාත | දකුණු පළාත |
| දිස්ත්‍රික්කය | මාතර |
| කලාපය | දෙනියාය |
| කොට්ඨාසය | කොටපොල |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | කොටපොල |
| ග්‍රාම සේවක වසම | මොරවක |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | 257 |
| මුළු ශ්‍රේණි ගණන | 06 සිට 13 දක්වා |
| මුළු පන්ති ගණන | 52 |
| 2023 ජනවාරි මාසයට මුළු ශීෂ්‍ය ගණන | 2183 |
| 2023 ජනවාරි මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 82 අනුයුක්ත සමග:-92 |
| පාසලේ වර්ණය | මෙරුන් |
- Home
- අපේ පාසල ගැන
- අනන්‍යතාවය
- පාසලේ පැතිකඩ