භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Morawaka N.S.

මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසල

දෙනියාය කළාපය

  • Register
  • Login
Morawaka N.S.

මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසල

දෙනියාය කළාපය

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • කාර්‍යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්‍යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්‍යමණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

නීති හා රෙගුලාසි

  • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  • අනන්‍යතාවය
  • නීති හා රෙගුලාසි
  1. Home
  2. අපේ පාසල ගැන
  3. නීති හා රෙගුලාසි

නීති හා රෙගුලාසි

  • පාසල ආරම්භ වීමට අවම වශයෙන් විනාඩි 10 කට පෙර පාසලට පැමිණිය යුතු අතර පාසල නිම වීමට පෙර පන්ති භාර ගුරුවරයාගේ නිර්දේශයෙන් පාසලේ නිසි අවසරයකින් තොරව පාසලෙන් බැහැර නොවිය යුතුය.
  • ශිෂ්‍ය ශිෂ්‍යාවන් සැම විටම තමාගේ සහ ගුරු මණ්ඩලයේ ගෞරවයත් පාසලේ කීර්ති නාමයත් ආරක්ෂා වන පරිදි හැසිරිය යුතුය.
  • පාසලේ නිල ඇඳුම හා පවිත්‍රතාවය පිළිබඳව විද්‍යාලයේ දැනට පවත්නා විනය නීිති හා රීති වල පවත්නා ඔිනෑම නීතියක් නොපිරිහෙලා අනුගමනය කල යුතුය.
  • පාසලේ උදය රැස්වීම හා ආගමික වතාවත් සිදු කිරීම යන අවස්ථා වලට සියළුම ශිෂ්‍ය ශිෂ්‍යාවන් අනිවාර්යයෙන් සහභාගි විය යුතුය.
  • ශිෂ්‍ය ශිෂ්‍යාවන් පාසලේ නියමිත කාලසටහනට අනුව අධ්‍යාපන කටයුතු වල නිරත විය යුතු අතර ඔවුන් නිරත වන වෙනත් සියළුම කටයුතු ආචාර්ය මණ්ඩලයේ පූර්ණ අනුමැතිය ඇතිව සිදුවිය යුතුය.
  • පාසලේ පරිසරය අලංකාරව පවත්වා ගැනීමටත් පංති කාමර ඇතුළු පාසලට අයත් සියළුම භෞතික සම්පත් ආරක්ෂා කර ගැනීමටත් වගකීමෙන් යුතුව ක්‍රියාත්මක විය යුතුය.
  • ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ අධ්‍යාපන හෝ වෙනත් සියළු ගැටළු පන්ති භාර ගුරුවරයා සමග සාකච්ඡා කර විසඳා ගත යුතුය.
  • සැම විටම ආචාර්ය මණ්ඩලයේ මාර්ගෝපදේශකත්වය ලබා ගත යුතුය.
  • සෑම අවස්ථාවකම සිසුන් පන්ති කාමරයේ රැඳී සිටිය යුතුය.
  • පන්ති කාමරයෙන් බැහැරව සිටින සෑම අවස්ථාවකම පන්තිභාර ගුරුවරයා හෝ විෂය භාර ගුරුවරයා දැනුවත් කල යුතුය.
  • කිසිදු හේතුවක් මත ජංගම දුරකථන හෝ වෙනත් පාසලට නොගැලපෙන උපාංග පාසලට ගෙන ඒ්ම සපුරා තහනම්ය. එසේ රැගෙන ඒන උපාංග විදුහල්පතිතුමා භාරයට ගන්නා අතර නැවත කිසිදු දිනෙක භාර දෙනු නොලැබේ.
  • විවේක කාලය තුල පමණක් ආහාර ගැනීම සඳහා ආපනශාලාවට යාමට අවසර ඇත.
  • මහපාරේ, පාසල් වත්ත තුල ගමන් කිරීමේදී පේළියට දකුණු පසින් ගමන් කළ යුතුය.
  • සිසු පැමිණීම 80% ට වඩා පවත්වාගෙන යා යුතු අතර එසේ නොවන අය විභාග සඳහා ඉදිරිපත් කරනු නොලැබේ.
  • පාසලේ පවත්නා සියළු නීති රීති, සම්ප්‍රදායන්ට හා සිරිත් වලට ගරු කරමින් ඒ්වා ආරක්ෂා කරගනිමින් පිළිපැදිය යුතුය.
Morawaka N.S.

මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසල

දෙනියාය කළාපය

Usefull Links

  • පාසලේ පැතිකඩ
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ඇතුලත් කරගැනීම්
  • ශිෂ්‍ය කාර්යසාධනය
  • විදුහල්පති පණිවිඩය
  • සමාජ හා සංගම්

Contact us

  • :  
  • 7FCX+84P, A17, Morawaka

: (+94)412282217

: (+94)412282217

: [email protected]

Supported By

© 2025 Morawaka N.S.. All rights reserved. Design with by Webcomms Global | Help Desk