දකුණු පළාත් 18න් පහළ රිටි පැනීමේ ඉසව්වෙන් , 2023 සැප්තැම්බර් මස 21 වන දින මාර/මොරවක කීර්ති අබේවික්‍රම ජාතික පාසලේ බී.එල්.රශ්මිරා නෙත්සලනි සිසුවිය දකුණු පළාත් අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අභිභවා නව වාර්තාවක් පිහිටුවීමට සමත්කම් දක්වා ඇත. කිතු අබේවිකුම් නාමය දසත විහිදුවමින් තරඟ ජයග්‍රහණය කළ සොයුරියට විදුහල්පතිතුමා ඇතුළු විද්‍යාලයීය ප්‍රජාවගේ සුභාශිංසන එක් කර සිටින අතර එම සොයුරියට සියලු ජාතික මට්ටමේ ජයග්‍රහණ ලබා ගැනීමට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරන්නෙමු.